ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය අදට යෙදී තිබෙනවා.

ඒ අනුව යුනෙස්කෝ සංවිධානය විසින් මෙවර ගුවන් විදුලි දිනයේ තේමාව ලෙස නම් කර ඇත්තේ ”ගුවන් විදුලිය සහ සාමය” යන්නයි.

එමෙන්ම රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය ද හිමිකරගත් ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි, ගුවන්විදුලියේ නිර්මාතෘවරයා වනවා.

https://www.vnews.lk/storage/2023/02/RADIO-FEACHER-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content