ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර කාන්තා දින ජාතික උත්සවය අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතයි.

බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්වෙන මෙවර කාන්තා දින ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

මෙවර කාන්තා දිනයට සාපේක්ෂව ක්ෂුද්‍ර මුල්‍ය ණය බරින් මිරිකි සිටින කාන්තාවන් වෙනුවෙන් ද විශේෂ වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content