2024 ප්රංශයේ පැරිස් සංසදයට සමගාමීව ජාත්යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්ය උප මුදල් අමාත්ය ෆුජි ඩයිජෝ මහතා සහ මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය.
එහි දී ශ්රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ජපානයේ භූමිකාව සහ කැපවීම රාජ්ය අමාත්යවරයා අගය කර තිබේ.