ජීව වායු දෙමුහුන් බැටරි එනම් L.Y.K භාවිතයෙන් බලගැන්වෙන ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන නෞකාව වන ජස්මින් ලීඩර් නෞකාව හම්බන්තොට වෙත පැමිණ තිබෙනවා.

L.Y.K නෞකා සේවයට අයත්,එය මෙරටට සේන්දු වූයේ මාර්තු පළමු සතියේදීය.

ජීව වායු බැටරි සහිත නෞකා ලෙස සැළකෙන පරිසර හිතකාමී, මීළඟ පරම්පරාවේ නෞකා ලෙසයි.

WhatsApp Group

Skip to content