මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ ඉදිරි මෙහෙයුම් කටයුතු සදහා සහය ලබා දිමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළකර තිබෙනවා.

ඒ අනුව දැනුම සහ තාක්ෂණික සහය ලබා දීමටයි ආසියානු සංවර්ධන බැංකුව එකගතාව පළකර ඇත්තේ

ජාතික ආරක්සාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දුත මණ්ඩල අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා අතර මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පැවැත්වුණා

මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ සැලසුම් අධීක්ෂණ රාමුව සහ ඊට අදාළ මේවන විට ගෙන ඇති ඉදිරි පියවර පිළිබද එහිදී පුළුල්ව සකාච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ

WhatsApp Group

Skip to content