ඉදිරියේ දී ජල ගාස්තු සංශෝධනය වීමේ හැකියාවක් පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා .

විදුලි ගාස්තු අධික ලෙස ඉහළ යාමත් සමග එම පියවර ගැනීමට සිදුවනු ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේය.

ජල නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු සඳහා දරණ පිරිවැයෙන් 35%ක් පමණ විදුලිය වෙනුවෙන් වැය වන බව සඳහන්.

WhatsApp Group

Skip to content