ජල ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසිනුයි අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ.

කෙසේ වෙතත් ඊට අනුමැතිය හිමිව නැති අතර ල එය සළකා බැලීම පසුවට කල් දමා ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content