ජල ගාස්තු වල වැඩිවීම තුළ නැවතත් ආපනශාලා ආහාර මිල ගණන් වැඩි වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

ආපනශාලා තුළ ජල භාවිතය අධික බැවින් මෙලෙස ජල ගාස්තු වැඩිවීම හරහා ආපනශාලා වල වැසිකිළි පද්ධති පාරිභෝගිකයාට තහනම් කලාපයක් වනු ඇති බවට ඔහු සඳහන් කර සිටියා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

සම්පූර්ණ මාධ්‍ය හමුව නරඹන්න.

 

WhatsApp Group

Skip to content