ජලය නොමැති වීමෙන් වැලිඔය ගොවි ජනතාව දැඩි දුරක්ෂරතාවන්ට මුහුණදී සිටිනවා.

ගොවීන් පවසන්නේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති වීමෙන් අක්කර 150 ට වැඩි සෝයා වගාව සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

මෙවර මාස් කන්නයේ වී වගාවද විනාශ වු බව ගොවීන් කියා සිටියා.

සිය වගාව රැක ගැනීම සදහා ජලය ලබා ගැනීමට ළිං කිහිපයක් සකසා දෙන ලෙසයි ගෙවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

https://www.vnews.lk/storage/2023/02/GOVEEN.mp3?_=1

 

WhatsApp Group

Skip to content