ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පාරිභෝගිකයින්ට ලබා දෙන ජලය නිසි පරිදි පරීක්ෂාවට ලක්කොට ලබා දෙන්නක් බව එම මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ යම් කිසි ආකාරයකින් ජලයේ ප්‍රමිතිය පිළිබදව යම් කිසි ගැටලුවක් මතුවන්නේ නම් ඒ පිළිබදව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි, රසායන සේවා අංශයට 077 – 725 0 375 යන අංකය ඔස්සේ ඇමතීමෙන් තොරතුරු දැනගත හැකි බවයි.

WhatsApp Group

Skip to content