ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඒ සඳහා බිංගිරිය හා ඉරණවිල යන ප්‍රදේශ තෝරාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් .

https://www.vnews.lk/storage/2023/10/DILUM-AMUNUGAMA-EDIT-.mp3?_=1

මේ අතර රට පත්ව ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩ ගැනීම සඳහා රජයට නිසි වැඩ පිළිවෙලක් නොමැති බවයි සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා සඳහන් කලේ .

https://www.vnews.lk/storage/2023/10/KAVINDA-JAYAWARDANA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content