ජපානය හා ශ්‍රීලංකාව අතර ද්වී පාර්ශ්වික සහයෝගීතාව හා ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ජපාන පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සාකච්ඡාවට එක්වුණා.

ජපානය ශ්‍රීලංකාවේ සමීපතම මිතුරෙකු වන අතර කඩිනම් සංවර්ධනයක් සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් ආධාර ලබා දෙන බවයි සාකච්ඡාවට එක්වූ ජපාන පාර්ලිමෙන්තු මන්ත්‍රි නකානිෂී යුසුකේ ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content