ඊයේ දිනයේදී නිරිතදිග ජපානයේ රික්ටර් මාපක 7.1 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා .

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරමින් එරට සුනාමි තත්වයක් ඇති වන බව ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය ප්‍රකාශ කළා .

භූමිකම්පාවෙ බලපෑමෙන් පසු එරට න්‍යෂ්ටික බලාගාරවල අසාමාන්‍යතා කිසිවක් වාර්තා නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

WhatsApp Group

Skip to content