ජපානයේ හොන්ෂුහි නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භුමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුරෝපිය මධ්‍ය ධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසන ආකාරයට එම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයක් සහිත බව සඳහන්.

WhatsApp Group

Skip to content