ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඔහු සමග 22 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් පැමිණෙන බවයි.

එම දූත පිරිස ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණයට ද එක්වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

WhatsApp Group

Skip to content