ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

එහි දී පෙබරවාරි 04 වැනිදාට යෙදී ඇති 75 වැනි නිදහස් සමරුව පිළිබඳව ද මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් දැනුම්වත් කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content