ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු ගිවිසුමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් සමග කොළඹ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන් කළේ නව ජනවරමකින් තොරව කිසිදු තනතුරක් භාර නොගන්නා බවයි.

https://www.vnews.lk/storage/2023/08/SAJITH-EDIT-3.mp3?_=1

WhatsApp Group

Skip to content