රට තුළ කලබලකාරි තත්වයන් ඇති කරමින් මහජනතාවට ඔවුන්ගේ ජන ජීවිතය නිසියාකාරව පවත්වාගෙන යාමට නොහැකි ලෙස වෘත්තිය සමිති කටයුතු කළහොත් ඒ සදහා ව්‍යවස්ථාවෙන් යම් ව්‍යතිරේකයක් දක්වා ඇති බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසනවා.

https://www.vnews.lk/storage/2023/03/U.-R-.DE-SILWA-EDIT-01-.mp3?_=1

මේ අතර වෘත්තිය ක්‍රියාමාර්ග සදහා සහභාගි වූ පිරිසට දේශපාලන නායකයින් තමන් හට මෙම ක්‍රියාමාර්ගය උදෙසා යම් කිසි පෙළඹවීමක් සිදු කළ බවට අධිකරණය ඉදිරියේ ද ප්‍රකාශ කළ නොහැකි බව ව්‍යවස්ථාව තුළින්ම දක්වා ඇති බවයි ජනාධිපති නිතිඥ යූ.ආර්. ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/03/U.-R-.DE-SILWA-EDIT-02-.mp3?_=2

WhatsApp Group

Skip to content