8 වන විධායක ජනාධිපති ධුරයේ ආයු කාලය උපරිමයේ දින 194 කට සීමා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් පළකරමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

WhatsApp Group

Skip to content