ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් ඉදිරිපත් කළ මැතිවරණ වියදම් අද සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා කියා සිටියේ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ සහ එම වෙබ් අඩවියේ මැතිවරණ වියදම් ප්‍රදර්ශනය කරන බවයි.

WhatsApp Group

Skip to content