2024 ජනාධිපතිවරණයට අදාල පැමිණිලි සංඛ්‍යාව 925ක් දක්වා ඉහල ගොස් තිබෙනවා .

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 465ක් බවයි.

ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 460ක්.

මේ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 901ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සදහන් කළා.

එමෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 28ක් පොලිසියට ද ලැබී තිබෙනවා.

WhatsApp Group

Skip to content