ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනයක පැවැත්වීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව තමන්ට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු පැවසුවේ ඒ ආකාරයට ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනකදී පැවැත්වීමට කිසිදු නෛතිකමය බාධාවක් නොමැති බවයි.

WhatsApp Group

Skip to content