ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එම්. ඒ . එල් රත්නායක මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය මේ වසර අග ස්ථිරයින්ම පැවැත්විය යුතු බවයි.
ජනාධිපතිවරණය සඳහා මේ වන විට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 1000 ක්.
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතුද මේ වනවිට ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

WhatsApp Group

Skip to content