ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති පසුබිමක මහ මැතිවරණයක් ද ප්‍රකාශයට පත් කළහොත් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දීය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

අනිවර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඔහු කියා සිටියා.

WhatsApp Group

Skip to content