ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය  හෙට ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා භාර ගැනීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනු ඇති.

WhatsApp Group

Skip to content