පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවශ්‍ය වුවද මෙම වසරේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කලේ කවර පුද්ගලයෙකු අධිකරණයට ගියද මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වන බවයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කලේ පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන බවයි.

WhatsApp Group

Skip to content