ජනාධිපතිවරණය කල් දැමීමට උත්සහ කළහොත් ඊට විරුද්ධව ජනතාව පෙළගස්වා, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කැමැත්ත ප්‍රකාශ කලද ජනාධිපතිවරණය කල් දැමීම කිසිවෙකුට කළ නොහැකි බවයි ඒ මහතා සඳහන් කලේ.

මහජන පරමාධිපත්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඍජුව ආරක්ෂා කර ඇති බවත් එය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි ඒ මහතා සඳහන් කලේ.

 

WhatsApp Group

Skip to content