ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය එළැඹෙන ඔක්තෝම්බර් මාසයේ මුල් සතියේ පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් ඇමතිවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ඊට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර නීතිය හා සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩ කිරීමක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content