මෙවර ජනාධිපතිවරණ සදහා ඉදිරිපත් වන අපේක්ෂකයින් අතර පැවැත්වෙන විවාද මාලාව අද සිට ආරම්භවනවා.

ඒ අනුව පළමු අදියර අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතයි.

අද පැවැත්වෙන විවාදයට ජනාධිපතිධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස , නාමල් රාජපක්ෂ , දිලිත් ජයවීර සහ පී අරියනේත්‍රන් යන මහත්වරුන් එක්වනවා.

ජනාධිපතිධුර අපේක්ෂකයින් අතර මෙම විවාද මාලාව සංවිධාන කරනු ලබන්නේ මාර්තු 12 ව්‍යාපාර විසිනුයි.

WhatsApp Group

Skip to content