ජනාධිපතිවරණය සඳහා ඊයේ දිනය වනවිට 10 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවාග

ඒ අනුව ජනපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සරත් කීර්තිරතන, හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල්, අනිල් හේරත්, ඒ.එස්පී. ලියනගේ, පී.ඩබ්.එස්.කේ බණ්ඩාරනායකෙ, විජයදාස රාජපක්ෂ, කේ.කේ.පියදාසල සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා මේ වනවිට ඇප තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවාග

WhatsApp Group

Skip to content