ජනාධිපතිවරණයට දආළව සියලු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත සේ රණසිංහ මහතා පැවසුවේ ඒ අනුව පළමු චක්‍රලේකය නිකුත් කර ඇති බවයි.

එම නව චක්‍රලේකයට අනුව කටයුතු කරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය භාර නිලධාරීන්ට දැනුවත් කර ඇති බවයි රාජිත රණසිංහ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content