ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 1300 ඉක්මවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ දක්වා ඊට අදාළ පැමිණිලි 1347ක් ලැබී ඇති බවයි.

ඊයේ දිනය තුළදී පමණක් ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 118ක් ලැබී තිබෙනවා.

WhatsApp Group

Skip to content