ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 121 ක් ලැබී තිබෙනවා.

ඒ අතරින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට පැමිණිලි 41 ක් සහ ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 80 ක් ද ලැබී තිබුණා.

මේ අතර ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් 18 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content