ලබන මාසයේ සිට ජංගම දුරකථන මිල සියයට 18 කින් පමණ ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා කියා සිටියේ ජංගම දුරකතනයද වැට් බද්දට යටත් කිරීම මෙලෙස මිල යන බවයි

මෙලෙස මිල ඉහල යාමෙන් ජංගම දුරකථන කර්මාන්තයට දැඩි බලෑමක් එල්ල වන බව සභාපතිවරයා ප්‍රකාශ කළා .

එමගින් රැකියා අවස්ථා දස දහසකට අධික සංඛ්‍යාවක් දැඩි අවධානමකට ලක්ව ඇති බව ද සමිත් සෙනරත් මහතා සදහන් කළා

WhatsApp Group

Skip to content