ජනමතයකින් ගොඩනැගෙන පාලනයක් රටට අවශ්‍ය බව සමගි ජන බලවේගය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එක් දිනයක පවත්වන ලෙසයි.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හර්ෂන රාජකරුණා මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/11/HARSHANA-RAJAKARUNA-EDIT.mp3?_=1

මේ අතර ජනාපධිතිවරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා ද ඊයේ මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/11/LAL-KANTHA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content