ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහය අදයි.

ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද යැයි එළිදැක්වුයේ නැති නමුත් ඔහු රංගනයට සම්බන්ද කෙනෙක් නෙමෙයි.

ඔවුන් දෙදෙනා පිළිබඳ බොහෝ දෙනා සෙවූ අතර ඒ කව්ද කියා මීට පෙර කාටවත්ම කීීීමට හැකි වුණේ නෑ .

ඉතිං ශලනි V Fm අපෙනුත් ඔබට සුභ පැතුම්

ඒ ලස්සන මංගල දිනයේහි ජායාරූප සහ වීඩියෝව පහතින් බලන්න.

WhatsApp Group

Skip to content