ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ආරම්භ කළ හැකි බවට වන දැනුම් දීම එළඹෙන මාර්තු මස අවසන් වීමට ප්‍රථම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම ක්‍රියාවලිය ඉදිරියට යාම සඳහා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් සහ සමාජය තුළ නව ආකල්පයක් ද පවතින බවටයි ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content