වත්මන් ජනාධිපතිවරයා සෑම මසකම විදේශීය සංචාරයක නිරතවන බව ජාතික ජනබලවේගය පවසනවා .

එම සෑම අවස්ථාවකම බොහෝ පිරිසක් ධුත පිරිසක් ලෙස රැගෙන යමින් විනෝදවන බවයි එම පක්ෂයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කොළොඹ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩි දුරටත් කියාසිටියේ .

WhatsApp Group

Skip to content