ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තාවන්නේ.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content