2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

මේ අතර 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහතාද ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content