ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරු 03ට මෙම හමුව පැවැත්වෙනු ඇති.
බලය බෙදීම සහ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ .

මිට පෙරද අවස්ථා කිහිපයකදී දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.

WhatsApp Group

Skip to content