ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව ඊයේ පස්වරුවේ කොළඹදී පවත්වා ඇති බව සඳහන්.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු හා මැතිවරණ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක්කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මීට පෙර සාකච්ඡා දෙකක් පැවති අතර එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡාවට ලක්කර තිබුණා.

WhatsApp Group

Skip to content