ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් අතර ඊයේ සාකච්චාවක් පැවැත්වුණා.

මෙම සාකච්චාවට එක්ව සිටියේ ජනාධිපතිවරණය සදහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ඇති දෙමල දේශපාලන පක්ෂයි.

ජනාධිපතිවරයා සිදු කල ආරාධනයකට අනුව එම පක්ෂ නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා.

සාකච්චාවේදී සිය ජනතාව මුහුණ දෙන ගැටළු පිලිබදව ජනාධිපතිවරයා දැනුවත් කල බවයි ඔවුන් සදහන් කලේ.

මේ සදහා ටෙලෝ සංවිධානය , ප්ලොට් සංවිධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන් පක්ෂය එක්ව සිටියා.

WhatsApp Group

Skip to content