ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුව කැඳවීමට හේතුව නිසිලෙස සිතා ගත නොහැකි වූ බව ජනතා නිදහස සභාව පවසනවා.

එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරන්නේ ජනධිපතිවරයාගේ න්‍යාය පත්‍රයට විපක්ෂයේ මුද්‍රාව ලබා ගැනීමේ අරමුණින් මෙම සමුළුව පැවැත් වූ බවයි.

https://www.vnews.lk/storage/2023/07/DALAS-ALAHAPPERUMA-EDIT.mp3?_=1

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ මෙම සමුළුව කැදවීම ගැටළු සහගත බවයි.

https://www.vnews.lk/storage/2023/07/RANJITH-MADDUMABANDARA-EDIT-1.mp3?_=2

 

WhatsApp Group

Skip to content