ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කෙසේ වෙතත් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා පමණක් ආණ්ඩුව සමග එක්වන බවද ඔහු සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/08/SAJITH-EDIT-6.mp3?_=1

මේ අතර ඉදිරියේදී නම් කරන ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/08/WASU-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content