දුශිතයින්ට තම සන්ධානය තුල කිසිදු ඉඩක් ලබා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .

වර්තමානය වන විට රටේ ස්වාධිපත්‍ය සහ ස්වෛරී භාවය විනාශ වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හරිණි අමරසුරිය මහත්මිය ඉදිරිපත් විය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසනවා .

පක්ෂ භේදයකින් තොරව බහුතර ජනාතාවක් වතමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

 

WhatsApp Group

Skip to content