ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් තමාගෙන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් තවදුරටත් කල්පනා කිරීමෙන් අනතුරුව ඉදිරි සති දෙක තුළ තමන් තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද කියා සිටියේ.

WhatsApp Group

Skip to content