බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ.

එහිදී ජනාධිපතිවරයා සමඟ සුහද කථාබහක නිරත වූ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ඇගයීමට ලක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

WhatsApp Group

Skip to content