ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්‍රෝන් මහතා අතර විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

නව ගෝලිය මුල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවේ දෙවන දින රාජ්‍ය නායක සැසිය තුළයි මෙම හමුව සිදුව ඇත්තේ.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරාධනය මතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුවට එක්වුණේ.

WhatsApp Group

Skip to content