ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

මෙම විශේෂ ප්‍රකාශය අද පස්වරු 7.30 ට සියලු රුපවාහිනි මාධ්‍ය ඔස්සේ ඒ අනුව විකාශය කෙරෙනු ඇති.

මෙහිදි ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය තුළින් ඉදිරියේදී මෙරට කටයුතු සම්බන්ධයෙන් ගන්නා වු තින්දු තීරණ පිළිබදව සඳහන් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content